උපදෙස් ලියාපදිංචි විය යුතු ආකාරය ඉහත රූපයේ දැක්වෙන පරිදි වෙබ් පිටුවෙහි ඉහළ මෙනු එකෙහි ඇති ලියපදිංචි වන්න ලෙස සඳහන් වන කොටස click කරන්න. එවිට ඔබට පහත ආකාරයේ නව වෙබ් පිටුවක් දැකගත හැක. ඉන්පසු ඔබට ලැබෙන ඉහත දක්වා ඇති ආකාරයේ වෙබ් පිටුවෙහි සියලු දත්ත නිවැරදිව පුරවා මෙම බොත්තම click කරන්න. දැන් ඔබ අපගේ වෙබ් පිටුවෙහි ලියාපදිංචි වී ඇත. නැවත Login වීමට අවශ්‍ය වූ විට පහත රූපයේ දක්වා ඇති යෙදුම භාවිතා කරන්න. QR Code Details QR Code මගින් ගෙවීම් සිදු කිරීමට පහත විස්තර භාවිතා කරන්න.